ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 අඩු වෙයි

(උදයම්,කොළඹ)  –  නව සීමා නිර්ණයන්ට අනුව මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 දක්වා අඩු කෙරේ.

මේ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඡන්ද විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ.

මීට පෙර තිබූ මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 8000කි.

මෙම සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.


Related posts

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු අද කොළඹට

Mohamed Dilsad

වැසි තත්ත්වය වැඩි වන ලකුණු

Mohamed Dilsad

කොකේන් කිලෝග්‍රෑම් 765ක් අද විනාශ කෙරේ

Mohamed Dilsad

Leave a Comment