ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

(උදයම්,කොළඹ)  –  වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අවස්ථාව උදාවේ.

සියයට 10ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවට බස් සංගම් ප්‍රකාශ කර ඇත.

Related posts

එජාපෙ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

Mohamed Dilsad

කඩුවෙල පාලම තාවකාලිකව වැසේ

Mohamed Dilsad

පසුගිය මාස 6 තුල සිදුකල වැටලීම් වලදී දුම්රියට ලක්ෂ 53ක්

Mohamed Dilsad

Leave a Comment