ප්‍රමුඛ පුවත 1

දරු දුක නොදකින දරුවෝ

(උදයම්,කොළඹ)  – තම පුත්‍රයාගේ වියෝව දරා ගැනීමට නොහැකිව ඔහුගේ දේහයේ  නිවසට රැගෙන ආ අවස්ථාවේ    දරු සෙනෙහස වාවාගත නොහැකිව හදවත නතරවීමෙන් මවක් මියයෑමේ කනගාටුදායක පුවතක් පසු ගියදා වාර්තා වුණි.

මේ ඡායාරූප වල ඉන්නේ ප්‍රේම සබඳතා අසාර්ථක වීම නිසා තම පෙම්වතාගේ වියෝව දරාගත නොහැකිව දුම්රියට දිවි දුන් බව කියන දෙන්නෙක්. කොච්චර උගත් වුණත්  ජීවිතේට එන අභියෝග භාරගන්න පුළුවන් ආත්ම ශක්තියක් නැත්නම් ඒ උගත්කමෙන් ප්‍රතිඵලයක් ලබන්න නොහැකි වේ.

මේ අතර පසුගියදා කොට්ටාව දුම්රියපළ අසලදි දුම්රියකට පැන සිය දිවි නසා ගත්තේ යැයි සැළකු 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගෙ මරණය ඝාතනයක් බව ඔහුගෙ පියා පවසයි.

ව්‍යාපාරිකයෙකු වන ඇයගෙ පියා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ මෙය කිසිවෙකු හෝ සිතාමතා සිදුකල අපරාධයක් බවත්, සිය දියණිය සිහිසුන් කර රේල් පීළි මත තබා මේ ඝාතනය සිදු කර ඇතැයි තමන් සැක කරන බවත් ය.

මියගිය තරුණියගේ උරහිස් මත ඇයගේ පාසල් බෑගය සහ සාක්කුවෙ ජංගම දුරකථනය තිබීමත් සැක සහිත බවත්, ඇය කිසිදිනෙක ජංගම දුරකථනය සිය බෑගයෙ මිස සාක්කුවෙ දමා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

වැසි දිනයක් වු එදින මියගිය තරුණියගේ පාවහන් මත මඩ තැවරී නොතිමෙන් කිසිවෙකු හො විසින් ඇය ඔසවා ගෙන පැමින තිබෙන බව තහවුරු වන බවද ඔහු මාධ්‍යයට පැවසීය.

මියගිය සිසුවිය කොළඹ ප්‍රධාන බාලීකා පාසලක උසස් පෙළ හදාරමින් සිටි අතර ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද “ඒ” සමාර්ථ නවයක් ලබා ගත් දීප්තීමත් ශිෂ්‍යාවකි.

මේ අතර කොට්ටාව දුම්රියපළ අසලදි දුම්රියකට පැන සිය දිවි නසා ගත්තේ යැයි සැළකු 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගෙ මරණය ඝාතනයක් බව ඔහුගෙ පියා පවසනවා.

ව්‍යාපාරිකයෙකු වන ඇයගෙ පියා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ මෙය කිසිවෙකු හෝ සිතාමතා සිදුකල අපරාධයක් බවත්, සිය දියණිය සිහිසුන් කර රේල් පීළි මත තබා මේ ඝාතනය සිදු කර ඇතැයි තමන් සැක කරන බවත් ය.

මියගිය තරුණියගේ උරහිස් මත ඇයගේ පාසල් බෑගය සහ සාක්කුවෙ ජංගම දුරකථනය තිබීමත් සැක සහිත බවත්, ඇය කිසිදිනෙක ජංගම දුරකථනය සිය බෑගයෙ මිස සාක්කුවෙ දමා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. වැසි දිනයක් වු එදින මියගිය තරුණියගේ පාවහන් මත මඩ තැවරී නොතිමෙන් කිසිවෙකු හො විසින් ඇය ඔසවා ගෙන පැමින තිබෙන බව තහවුරු වන බවද ඔහු මාධ්‍යයට පැවසූවා.

මියගිය සිසුවිය කොළඹ ප්‍රධාන බාලීකා පාසලක උසස් පෙළ හදාරමින් සිටි අතර ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද “ඒ” සමාර්ථ නවයක් ලබා ගත් දීප්තීමත් ශිෂ්‍යාවක්ද

Related posts

කේරල ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය නිකුත් කිරීම අද

Mohamed Dilsad

ඇල්පිටියේ පෙත්සම ප්‍රතික්ෂේප වේ

Mohamed Dilsad

Leave a Comment