Trending News

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125 ක සහන ණයක්

(උදයම්,කොළඹ) – මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතීන් සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 125 ක සහන ණයක් ලබා දෙයි.

ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරුණි.

මෙරට ගොවීන් අපනයනකරුවන් බවට පත්කිරීම සහ ඔහුගේ ආදායම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිවල අරමුණයි.

උතුර, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත් ඉලක්ක කරගනිමින් ලෝක බැංකු ආධාර යටතේ මෙම ව්‍යාපෘති ආරම්භ වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

விராட் கோலியின் சாதனையை முறியடித்த ரோகித் சர்மா

Mohamed Dilsad

வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் அபிவிருத்தி செயற்பாட்டிற்காக ‘பனை நிதியம்’ என்ற புதிய திட்டம்

Mohamed Dilsad

ஸ்ருதிஹாசனுக்கு விமானத்தில் மீண்டும் நடந்த சோகம்!

Mohamed Dilsad

Leave a Comment