Trending News

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125 ක සහන ණයක්

(උදයම්,කොළඹ) – මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතීන් සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 125 ක සහන ණයක් ලබා දෙයි.

ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරුණි.

මෙරට ගොවීන් අපනයනකරුවන් බවට පත්කිරීම සහ ඔහුගේ ආදායම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිවල අරමුණයි.

උතුර, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත් ඉලක්ක කරගනිමින් ලෝක බැංකු ආධාර යටතේ මෙම ව්‍යාපෘති ආරම්භ වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

Two arrested with heroin

Mohamed Dilsad

18 ஆம் மற்றும் 19 ஆவது திருத்தங்களை நீக்க வேண்டும்

Mohamed Dilsad

Sri Lanka emerge champions of Police Cricket World Cup

Mohamed Dilsad

Leave a Comment