ප්‍රමුඛ පුවත 1

සහල් මිල පාලනයට රට හාල් ගෙන්වයි

(උදයම්,කොළඹ)  – සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් සහල් ආනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා සතොස ආයතනය පවසයි.

එහි සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් සඳහන් කළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දැනටමත් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගෙන අති බවයි.

Related posts

ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ජනතාව රවටන පුද්ගලයින් ගැන කතාකර වැඩක් නෑ [VIDEO]

Mohamed Dilsad

සුළංගේ වේගය වැඩි වෙයි

Mohamed Dilsad

කොකේන් සමඟ 17 දෙනෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර රංගන ශිල්පිනියකුත්

Mohamed Dilsad

Leave a Comment