ප්‍රමුඛ පුවත 1

නත්තල් සමරන කතොලිකයන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ආශීර්වාද [VIDEO]

(UTV | කොළඹ) – නත්තල් උත්සවය සමරන සියලු කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස ආශිර්වාද කරන බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසයි.

නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව තුළ සාමය ආරක්‍ෂා කරන බවට දේශපාලන නායකයින්ගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

දෙයියන්දර පෞද්ගලික බැංකුවක් කොල්ලකයි

Mohamed Dilsad

නානුඔය පොලිසියේ තවත් 7කට ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment