කලා

සෝනම් කපුර් කණගාටුවෙන්

(උදයම්,ඉන්දියාව) – පසුගිය වසර වල පැවති ජනප්‍රිය ඉන්දීය සිනමා සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් සෝනම් කපූර්ට මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළේදී එය අහිමි විය.

ඇයට මෙවර හොඳම නිළිය ලෙස විචාරක සම්මානයක් පමණක් හිමිව තිබේ.

මීට පෙර කිහිප වතාවක් ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස නිර්දේශයන් අතරට පමණක් එක්වීමට සමත්වූ සෝනම්, මෙවරද හොඳම නිළිය ලෙස නිර්දේශයට ලක් විය. නමුත් මෙවර හොඳම නිළිය ලෙස ‘උද්තා පන්ජාබ්’ චිත්‍රපටයේ රඟපෑ ආලියා භාට් දිනාගත්  අතර, සෝනම්ට විචාරකයන්ගේ සම්මානය හිමිවිය.

 

Related posts

යශෝදාව සිතුවමකට නගන ඇමරිකානු චිත්‍ර ශිල්පියා(වීඩියෝ)

Mohamed Dilsad

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් සියදිවි හානි කරගනී

Mohamed Dilsad

හුමා කුරේෂිගේ හොලිවුඩ් චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment