ප්‍රමුඛ පුවත 1

මංතීරු නීතිය යටතේ රියදුරන් 1190කට නීතිය ක්‍රියාත්මක කෙරේ

ඊයේ (12) කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන් හි ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි ලෙස ධාවනය කළ රියදුරන් 1190කට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
මෙම රියදුරන් සඳහා දඩ පත්‍රිකා මෙන් ම සති අන්තයේ පැවැත්වෙන රථවාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද පොලිසිය ක්‍රියාකරනු ලබයි.
මංතීරු නීතිය ඉදිරියේ දී ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මේ හේතුවෙන් කොළඹ නගරය තුළ රථවාහන කළමනාකරණය කිරීමට පොලිසිය බලාපොරොත්තු වේ.

Related posts

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට නේවාසික පුහුණු වැඩමුළුවක්

Mohamed Dilsad

රාජ්‍ය දේපළ වංචා කරන්නන්ට මරණ දඬුවම – ජනපති

Mohamed Dilsad

ලක්‍ෂ 88ක හෙරොයින් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment