ප්‍රමුඛ පුවත 1

ඔළුවිල් වරායෙන් මුහුදු ගිය ධිවරයින් 6 දෙනෙකු අතුරුදන්

(උදයම්,කල්මුන)  – ඔළුවිල්  ධීවර වරායෙන් දකුණු දිශාව බලා ඉකුත් 21 පිටත්වු  විජය 2 බහුදින යාත්‍රාව ඇතුළු ධිවරයින් 6 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තාවේ.

එම ධිවර සමාජිකයින්ගේ ඥාතින් පොලිසිය වෙත මේ බව පැමිණිලි කර තිබේ.

මෙම ධිවර කාර්මිකයින් මීගමුව පිටිපන සහ පළගතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

Related posts

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් 70% ක් සා.පෙළ අසමත් – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනයට

Mohamed Dilsad

කසුන් පලිසේනට සහ අර්ජුන ඇලෝසියස්ට ඇප

Mohamed Dilsad

Leave a Comment