විදෙස්

කටාර අර්බුධය ගැන ජනපති ට්‍රම්ප් තතු පහදයි

(උදයම්,ඇමෙරිකාව)  –  කටාරය සමඟ සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෑතකදී තමන් සෞදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල මේ වන විට දැක ගත හැකි බවයි.

මැදපෙරදිග මතු වී ඇති වාතාවරණය ත්‍රස්තවාදයේ බියකරු බව නිමා කිරීමේ ආරම්භය සනිටුහන් කිරීමක් බව ද ට්‍රම්ප් සිය පණිවුඩයේ තවදුරටත් දක්වා තිබෙනවා.

Related posts

බ්‍රසීලයේ හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට කිම් ජොන් උන් වියට්නාමය බලා පිටත්ව යයි..

Mohamed Dilsad

ඇමරිකානු පුරවැසියන්ට යුරෝපා රටවලට පැමිණීමේදී සීමා දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment