ක්‍රීඩා

සුපිරි පාපන්දු ක්‍රීඩක චික් ටිඕටේ ජීවිතක්ෂයට පත්වෙයි

(උදයම්,අයිවරි කෝස්ට් රාජ්‍ය)  – අයිවරි කෝස්ට් ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක චික් ටිඕටේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු ක්‍රීඩා කරන චීන ක්‍රීඩා සමාජය හා පුහුණුවීම් අතරතුළදී ඇඳ වැටීමෙන් සිදුවූ අනතුරකින් චික් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් අද දෙවන විස්සයි විස්ස තරඟයට

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයක වැරදිකරුවකු නම් මෙරට ක්‍රීඩා ආයතන නිලවරණ තහනම්

Mohamed Dilsad

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Mohamed Dilsad

Leave a Comment