ප්‍රමුඛ පුවත 1

ඇතැම් ප්‍රදේශ වලට තද සුළං

(උදයම්,කොළඹ)  – අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළඟකින් නිවාස 7කට හානි සිදුවී තිබේ.
පොලීසිය සඳහන් කළේ වෙළඳසැල් කිහිපයකට ද හානි සිදුව ඇති බවය.

Related posts

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ තිදෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

Mohamed Dilsad

ආචාර්ය පි.බි.ජයසුන්දර නව ජනාධිපති ලේකම් ධූරයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment