ප්‍රමුඛ පුවත 1

ඇතැම් ප්‍රදේශ වලට තද සුළං

(උදයම්,කොළඹ)  – අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළඟකින් නිවාස 7කට හානි සිදුවී තිබේ.
පොලීසිය සඳහන් කළේ වෙළඳසැල් කිහිපයකට ද හානි සිදුව ඇති බවය.

Related posts

ජනපති සහ අගමැතිගෙන් නබිතුමන්ගේ ජන්ම දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

“ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නෑ” – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

Mohamed Dilsad

පිවිතුරු හෙළ උරුමයෙන් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment