ප්‍රමුඛ පුවත 1

පලෙයි වෙඩි තැබීමට සැකකරුවකු අල්ලයි

(උදයම්, කොළඹ) – කිලිනොච්චි පලෙයි හිදී පොලිස් වාහනයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවකු ත්‍රස්ත විමර්ශක කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කෝපායි උරුම්බිලායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 19 වැනි දා පලෙයි කච්චාන් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු විය.

Related posts

රණසිංහ ප්‍රේමදාසගේ පුතා මේ රටේ නායකයා කරනවා – නවීන් [VIDEO]

Mohamed Dilsad

අලි රොෂාන් නඩුවේ විරෝධතාවය අධිකරණය පිළිගනී

Mohamed Dilsad

අධික උෂ්ණත්වය මේ මාසය අවසන් වන තුරු

Mohamed Dilsad

Leave a Comment