ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ රැසකට වැසි

(උදයම්,කොළඹ)  – බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වටින් විට වැසි ඇති විය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට තරමක් තද වැසි ඇතිවියි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
වැසි අවස්ථාවලදී දිවයින හරහා විටින් විට සාමාන්‍ය යෙන් තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

කොළඹ රාජකීයයන් ගිනස් පොතට

Mohamed Dilsad

ඇමැති අකිලට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තු සභාව අමතයි

Mohamed Dilsad

Leave a Comment