ප්‍රමුඛ පුවත 1

අදත් විටින් විට වැසි

(උදයම්,කොළඹ)  – බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලවිටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර,ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන විශේෂයෙන් සවස්කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වැසි ඇතිවන අවස්ථා වලදී  දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

මැතිවරණ ආරක්ෂාව සඳහා පොලීසිය සීරුවෙන්

Mohamed Dilsad

මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර ලබා ගැනීම කල්යයි

Mohamed Dilsad

පොලිස් අපරාධ කොට්ඨාසය දේශපාලනයට සම්බන්ධයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment