ප්‍රමුඛ පුවත 1

අදත් විටින් විට වැසි

(උදයම්,කොළඹ)  – බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලවිටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර,ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන විශේෂයෙන් සවස්කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වැසි ඇතිවන අවස්ථා වලදී  දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

කටුකුරුන්ද බෝට්ටු අනතුරට සම්බන්ධ බෝට්ටුකරු බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

සහරාන් හෂීම් ගැන 97 වතාවක් අනතුරු අඟවූ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙළිවෙයි

Mohamed Dilsad

ගෝඨාභය ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment