ප්‍රමුඛ පුවත 1

විපතටපත් ජනතාව යළි නගාසිටුවීමට රටවල් 24 ක සහය

(උදයම්,කොළඹ)    – ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා රටවල් 24 ක් මේ වනවිටත් සහනාධාර සහ මූල්‍යාධාර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඊයේ පස්වරුවේ රටවල් 134 ක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමග සාකච්ඡාවක් පවතී අතර එම සකච්ඡාවෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය, චීනය, ඉන්දියාව සහ රුසියාව ඇතුළු  රටවල් මේ අතර වෙයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීම සඳහා සහය ලබාදෙන බවට ඔවුන් සහතික වූ බවද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේය.

 

Related posts

බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී ප්‍රමිති සහතිකය ගැන සැළකිලිමත් වන්න

Mohamed Dilsad

අද සිට දීප ව්‍යාප්ත ‍ඩෙංගු මර්ධන වැඩසටහනක්

Mohamed Dilsad

වරෙන්තුකරුවන් 772 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment