ප්‍රමුඛ පුවත 1

පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ චක්‍රලේඛය හා අයදුම්පත්‍රය හෙට

(උදයම්,කොළඹ)  – 2018 වසර සඳහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ චක්‍රලේඛය හා අයදුම්පත්‍රය හෙට නිකුත් කෙරේ.

එම චක්‍රලේඛය හා අයදුම්පත්‍රය මාධ්‍ය හරහා හෙට (01) නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය  සඳහන් කරයි.

Related posts

2019 ගතවූ කාලය තුල මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

විජයකලාට එරෙහිව නඩු පවරන ලෙස පොලිස්පතිට නියෝග

Mohamed Dilsad

ඉල් මහ සමරුව අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment