ප්‍රමුඛ පුවත 1

තද වැසි සහ සුළං අඩු වන ලකුණු

(උදයම්,කොළඹ)  –  තද වැසි සහ තද සුළං  ඇතිවීමේ හැකියාව අද (31)දින සිට අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා (විශේෂයෙන් දකුණු පළාතේ සහ මාතලේ ,ත්‍රිකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති වන බව අද (31) නිකුත් කළ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම  පළාත්වලසහපුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල විශේෂයෙන් සවස්කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක

Related posts

විපක්‍ෂ නායක ගැන තීන්දුව අද

Mohamed Dilsad

මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැඟීමේ කැප වෙනවා – ජනපති

Mohamed Dilsad

ජවිපෙ තවමත් ස්වාධීන තීරණයක

Mohamed Dilsad

Leave a Comment