ප්‍රමුඛ පුවත 1

වැලිකඩ හිරබත් ගංවතුරින් අනාථවුවන්ට

(උදයම්,කොළඹ)  –  වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් හෙට (මැයි 30) නිරාහාරව සිට, ගංවතුරින් අවතැන්වූ ජනතාවට තම දිවා ආහාරය පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව බත් පාර්සල් 6000ක් පමණ විපතට පත් පිරිසට බෙදා හැරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ තම දිවා ආහාරය පරිත්‍යාග කිරීමටත් ඒ වෙනුවෙන් වේලක් නිරාහාරව සිටීමටත් සියලු සිරකරුවන් සහ සිරකාරියන් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත්වී යෝජනා කළ බවය.

Related posts

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසේ

Mohamed Dilsad

පාසැලේ ගසකට නැගි සිසුවාට වුණු දේ

Mohamed Dilsad

Leave a Comment