Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ පෙත්සම ගැන අභියාචනාධිකරණ තීරණය මෙන්න

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

Related posts

බාල ගල් අඟුරු මගඩියෙන් කෝටි 750කට විදලා… ටෙන්ඩරය අසාධුලේඛන කළ ඉන්දියානු සමාගමකට..!

Editor O

‘This World Cup will be one of the best ever tournaments’ – Sangakkara

Mohamed Dilsad

ராஜித சேனாரத்னவிற்கு வெளிநாடு செல்ல தடை

Mohamed Dilsad

Leave a Comment