Trending Newsඑසැන පුවත්දේශීය

⁣හි⁣ටපු ඇමති කෙහෙලියගේ ඥාතියෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාර රඹුක්වැල්ල මහතාගේ නිවසේදී අද (03) අලුයම ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුදල් විශුද්ධි කරන චෝදනා මතය.

Related posts

කාළගුණයෙන් ජනතාව වෙත තවත් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

இரண்டாவது ஒருநாள் போட்டியில் தென்னாபிரிக்கா அணி வெற்றி

Mohamed Dilsad

Education Ministry informs Principals, Teachers to ensure the safety of students

Mohamed Dilsad

Leave a Comment