Trending Newsඑසැන පුවත්දේශීය

බාල ගල් අඟුරු මගඩිය යට ගහන්න ආණ්ඩුව උපරිම උත්සාහයක. | නොරෙච්චෝලේ තොරතුරු පිටට දීම තහනම්…!

නොරොච්චෝලේ බලාගාරයේ අභ්‍යන්තර තොරතුරු පාලනාධිකාරියේ අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකු හෝ ආයතනයක් වෙත ලබාදීම සේවක මණ්ඩලය වෙත තහනම් කර තිබේ.

මෙම නියෝගය ඇතුළත් විශේෂ අභ්‍යන්තර චක්‍රලේඛයක් පසුගිය ජනවාරි මස මැද භාගයේදී නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. නිසි අනුමැතියකින් තොරව දත්ත හුවමාරු කිරීම මෙමඟින් දැඩිව සීමා කර ඇත.

විදුලි සේවකයන් පවසන අන්දමට, මෙම පියවර ගෙන ඇත්තේ බාල ගල්අඟුරු ආනයනය පිළිබඳව මතුව ඇති මතභේදාත්මක තත්ත්වයන් සහ ඒ වටා ගෙතී ඇති විවිධ ප්‍රචාර මැඬපැවැත්වීමේ අරමුණෙනි.

Related posts

Norovirus outbreak sickens 277 on ‘Oasis of the Seas’

Mohamed Dilsad

Florida shooting: Students vow ‘never again’ in US walkout

Mohamed Dilsad

අලුත් ජාතික හැදුනුම්පතක් අලුත් මිලකට

Mohamed Dilsad

Leave a Comment