විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි..
ජනාධිපතිවරයා විසින් , පස්වැනි වරටත් විගණකාධිපති ධුරය සඳහා පුද්ගලයෙකුගේ නම යෝජනා කර ඇති අතර, අද (31) එම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද, එළැඹෙන අඟහරුවාදා ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණය ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය
