Trending Newsඑසැන පුවත්දේශීය

ඉහළම, ආයතනයකට මාලිමා ආණ්ඩුවෙන් පත් කළ සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි.

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ලෙස කටයුතු කළ එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී සභාපති ධූරයට අබේවික්‍රම මහතා පත් කෙරිණි

හර්ෂ අබේවික්‍රම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා පත් කර ඇත.

Related posts

ලැව් ගිනි වලින් සිරියාවට සහ ලිබියාවට දැඩි බලපෑම්

Mohamed Dilsad

பேராசிரியர் டபுள்யூ.டீ லக்‌ஷ்மன் மத்திய வங்கி ஆளுநராக நியமனம் [VIDEO]

Mohamed Dilsad

Cabinet Approved to ban animal slaughter rituals

Mohamed Dilsad

Leave a Comment