Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍ය වැඩ වර්ජනය දෙවෙනි දිනටත්…

වෛද්‍යවරු ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.

පැය 48න් පසුවත් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සඳුදා තීරණයක් ගැනීමට නියමිත බව ඔහු පැවසුවේය.

මේ අතර මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව යළිත් 28 වනදා වර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

Related posts

රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් ඇති බවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්

Editor O

சிறையில் வாடும் ஞானசார தேரருக்கான விதிமுறைகள்!!

Mohamed Dilsad

Lankan asylum bid halted

Mohamed Dilsad

Leave a Comment