Trending Newsඑසැන පුවත්දේශීය

ශිරන්ති වික්‍රමසිංහ ට FCID කැඳවිමක්…!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති වික්‍රමසිංහ මහත්මියට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමක් කර ඇතැයි වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ ආරම්භ කරන ලද සිරිලිය සවිය නැමැති සංවිධානය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැදවීම කර ඇත.

අදාළ සංවිධානයේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

Dutch tourist dies due to drowning

Mohamed Dilsad

The Veronicas: Singers threaten legal action over flight removal

Mohamed Dilsad

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

Leave a Comment