Trending Newsඑසැන පුවත්දේශීය

අනූෂ පැල්පිට මහතා අත්අඩංගුවට

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිෂම විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.

අනූෂ පැල්පිට මහතා අද (23) අල්ලස් කොමිෂම වෙත පැමිණ ඇති අතර මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිෂම සඳහන් කළේය.

Related posts

UNP’s Vadivel Suresh pledges support to Mahinda Rajapaksa

Mohamed Dilsad

CEB Settles Embilipitiya Private Power Supplier’s Rs. 850 Million Arrears

Mohamed Dilsad

“OPTIMISTIC OF A PROMPT RESOLUTION”

Mohamed Dilsad

Leave a Comment