Trending Newsඑසැන පුවත්දේශීය

හයේ පොතේ ගැටළුව ගැන එළිදරව් කළ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පාදක කරගනිමින්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) දිනයේ කැඳවීමක් කර ඇත.

ඒ අනුව සුමංගල හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට දෙපාර්තමේන්තුව හමුවට වැඩම කර ඇත.

තමන්ව මෙලෙස කැඳවීමට බලපෑ නිශ්චිත හේතුවක් පිළිබඳව මෙතෙක් දැනුවත් කර නොමැති වුවද, එල්ල වන ඕනෑම අභියෝගයකට නොපැකිළිව මුහුණ දීමට තමන් වහන්සේ සූදානම් බවත් සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ. .

Related posts

21 இலட்சம் பெறுமதியுடைய யாபா மாத்திரைகளுடன் ஒருவர் சிக்கினார்

Mohamed Dilsad

சமுர்த்தி ஆரோக்கிய உணவகங்கள்…

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment