Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ දේශ­පා­ලන ශක්තිය, ආණ්ඩු­වට නොපෙ­නීම වාසි­යක් – හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න

විප­ක්ෂයේ උපා­ය­මා­ර්ගය සහ මැති­ව­රණ කාල­සීමා, විපක්ෂයේ දේශ­පා­ලන ශක්තිය ආණ්ඩු­වට නොපෙ­නීම අපට ලැබුණු වාසි­යක් යැයි හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න මහතා පව­සයි.

“විශ්වා­ස­භං­ගය කියන්නේ මේ ආණ්ඩු­වට විරෝ­ධය පළකිරීමක්. එයට ඉතා­මත් සාධා­රණ නිමි­ත්තක් තියෙනවා.. අග­මැ­ති­නිය අධ්‍යා­පන ඇමැ­ති­ව­රිය ලෙස ගෙන යන මේ වැඩ­පි­ළි­වෙළ දරු­වන්ගේ අනා­ග­ත­යට හානි­කර බවත්, මෙය රටේ මවු­පි­යන් සහ පුර­වැ­සි­යන් වෙනු­වෙන් කරන මැදි­හ­ත්වී­මක්.

බහු­තර බල­යක් ඇති ආණ්ඩු­වක් හමුවේ විශ්වා­ස­භං­ග­යක් ජය­ග්‍ර­හ­ණය කිරීම අප­හසු වුවත් එය මහ­ජන විරෝ­ධය ප්‍රකාශ කරන සහ අද­හස් දැක්වී­මට අව­ස්ථාව ලබා­දෙන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන මෙව­ල­මක් ලෙස භාවිත කරනවා..

ආණ්ඩු­වට යම් දේශ­පා­ලන සවි­ඥා­න­යක් තියෙ­නවා නම් සහ දුන් පොරොන්දු මත­කයේ තියෙ­නවා නම්, ආණ්ඩු­වට යම් තීර­ණ­යක් අග­මැ­ති­නිය සම්බ­න්ධ­යෙන් ගන්න වෙනවා. නමුත් ඇයව එම තන­තු­රට පත්කළේ කොහො­මද කියා ආණ්ඩුව දන්නේත් නැතිව ඇති. ඒ ගැන අද­හ­සක් නෑ. කෙසේ වෙතත් අපි විරෝ­ධය පළ කර­නවා”

ඔහු මේ බව සඳ­හන් කළේ විශේෂ මාධ්‍ය හමු­වට සහභාගි වෙමිනි. .

Related posts

IDH රෝහලේ කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

Sri Lanka participates in the World Environment Day in New York

Mohamed Dilsad

මෙරට කොරෝනා සුව වූවන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment