Trending Newsඑසැන පුවත්දේශීය

හරිනිට මඩ ගහනවාලු | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

අගමැති හරිනි අමරසූරියට අපහාස වන ලෙස පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගනිමින් සිදුවන පහත් පෙළේ හැසිරීම් සහ විවේචන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්‍ෂ සුභාෂණ සුභවික‍්‍රම මහතා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කර සිටියේ, පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් මෙතරම් පහත් ආකාරයෙන් හැසිරෙන්නේ ඇයිද යන්නයි.

‘ලිංගික අධ්‍යාපනය කියන එක අනිවාර්යෙන් දරුවන්ට ඉගැන්විය යුතුයි. වර්තමානයේ අද හැම  තැනකම  ෆෝන් තියෙනවා මේකෙ අකුරු දෙකක් ගහපුවම ඕන තැනක බලන්න පුළුවන්.

එනිසා ඒවා ගැන දැනුවත් කිරීම මිසක මේවා හංගල හැමදාම කරන්න පුළුවන් දේවල් නෙමෙයි.

රටේ දෙවන පුරවැසියා වන අගමැතිතුමියට කරන කාන්තා හිංසනය එතුමිගේ ලිංගික කැමැත්ත පිළිබඳව එතුමියගේ පෞද්ගලික ජීවිතය අළලා එහෙම මොන  නීතියක්ද  ලංකාව වගේ මේ විදියට පහත් විදියට හැසිරෙන්නෙ’

Related posts

Kanjipani Imran deported from Dubai taken to CID custody

Mohamed Dilsad

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Flags similar to that used by LTTE, clothes, explosives discovered in Oddusuddan

Mohamed Dilsad

Leave a Comment