Trending Newsඑසැන පුවත්දේශීය

දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල, වෙරළ පාර (මැරීන් ඩ්‍රයිව්) ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට අද (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.

එම හෝටලය ඉදිරිපිට සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි තබා ඇතැයි වාර්තාවේ

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය..

Related posts

Australian PM Malcolm Turnbull expresses his support to President

Mohamed Dilsad

නව ආසාදිතයින් 282ක්

Mohamed Dilsad

ඉන්දියාවේ සිට තවත් ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment