මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද 52කහමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව ඇත.
මෙම අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
තවද අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් පමණ ප්‍රමාද වී ඇති බවයි.
