Trending Newsඑසැන පුවත්දේශීය

මත්පැන් බලපත්‍ර ගාස්තු දෙගුණයකින් ඉහළ දමයි

මත්පැන් බලපත්‍ර ගාස්තු අද (01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුවයි.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇප බලපත්‍ර ගාස්තු 100%කින් වැඩිකර ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බලපත්‍රලාභීන් සදහා ආරක්ෂිත ඇප තැන්පතුවක් පැවතීම අනිවාර්යය බවයි.

මත්පැන් කර්මාන්තය සදහා ප්‍රවේශවන නව ව්‍යාපාරිකයින් සදහා නව කර්මාන්ත ප්‍රවේශ ගාස්තුවක් සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Related posts

ஐக்கிய நாடுகள் சபை இலங்கைக்கு பாராட்டு

Mohamed Dilsad

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

දුම්රිය ගාස්තුත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment