Trending Newsඑසැන පුවත්දේශීය

ඖෂධ ප්‍රශ්නයේදී කෙහෙලිය වැරැදිනම් , නලින්ද ජයතිස්සත් වැරැදියි…! – චරිත් අබේසිංහ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමඟි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පවසයි.

ඖෂධ ප්‍රශ්නයේදී හිටපු මැති කෙහෙළිය රඹුක්වැල්ල වැරදි නම් ඇමති නලින්ද ජයතිස්ස ද වැරදි බව චරිත් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අවසානයේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට වන්දි ගෙවීමට ද සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

ඒ අනුව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ සෙසු කණ්ඩායම්වල සහය ලබා ගැනීමට ද නියමිත බව චරිත් අබේසිංහ ප්‍රකාශ කරයි.

Related posts

ரங்கே பண்டாரவின் மகன் செலுத்திய வாகனம் விபத்து

Mohamed Dilsad

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන 150 සීමාවට

Mohamed Dilsad

Leave a Comment