දේශීය

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (21) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා..

ඒ අනුව හෙට (21)පෙරවරු 11.00 සිට රාත්‍රී 8.00 ක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ,කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Related posts

නීතිවිරෝධී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක්

Editor O

Leave a Comment