Trending Newsඑසැන පුවත්දේශීය

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳසැලක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

වෙඩි ප්‍රහාරයෙන් වෙළඳසැල් කළමනාකරු ජීවිතක්ෂයට පත්ව ඇතැැැයි පොලීසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇතැයි සඳහන්. අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි. .

Related posts

பிரதான பாதைக்கு பூட்டு

Mohamed Dilsad

FRANCE HITS RECORD TEMPERATURE OF 45.9 CELSIUS

Mohamed Dilsad

Census 2020: Trump drops plan for controversial citizenship question

Mohamed Dilsad

Leave a Comment