Trending Newsඑසැන පුවත්දේශීය

අන්තර්ජාලයේ මූල්‍ය වංචා ඉහළ ගිහින් – පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇතැය ිපරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. .

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගන්නා ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා දැනුම් දෙයි.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබා දීමේදී සිදුවන වංචා සම්බන්ධයෙන් ද පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබුණු බව හෙතෙම කීවේය.

Related posts

Five arrested with Kerala cannabis in Aluthagama

Mohamed Dilsad

Trump attacks ‘brutal’ North Korea after imprisoned student’s death

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 100 දක්වා ඉහලට

Mohamed Dilsad

Leave a Comment