Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හැසිරීම ගැන , හිටපු ඇමති විමල් වීරවංශ කියන කතාව

රට මහා විපතකට ඇද වැටී ජනතාව සිටින අවස්ථාවක කිලෝ මීටර කිහිපයක රේල් පාරක් පිළිසකර කර, පපරේ ගසමින් නටන තැනට ඇමතිවරුන් පත්ව ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි. අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ඇමතිවරයා මේ බව කීවේය. .

රටේ ජනතාව බිංදුවෙන් ද පහළට වැටී සිටින අවස්ථාවේ මේ ඇමතිවරුන් හැසිරෙන ආකාරය ට, සහකම්පනයක් ඇති මනුෂ්‍යයන්ට හැසිරිය නොහැකි බවද වීරවංශ මහතා ප්‍රකාශ කරයි

සමස්ත ජනතාව දුකින් වේදනාවෙන් ජීවත් වන අවස්ථාවක මැති ඇමතිවරුන් කෝච්චියක් ධාවනය කර මේ ආකාරයට නැටීමෙන් සමස්ත ආණ්ඩුවේ මානසිකත්වය ප්‍රදර්ශනය වන බව ද විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

Related posts

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්

Editor O

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විරෝධයක්.

Editor O

බැරල්වලට ඉන්දන නිකුත් නොකිරීමේ තීරණයක්

Editor O

Leave a Comment