Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මතීෂ පතිරණට ශ්‍රී ලංකා රුපියල් කෝටි 61ක ලංසුවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වෙයි. මතීෂ පතිරණව මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්ය.

මතීෂ පතිරණ හිමුවූ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61.20කි. 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙයි.

Related posts

SLFP stance on No-Confidence Motion likely to be announced today

Mohamed Dilsad

ලෝක කුසලානයට යන අපේ කණ්ඩායම අද පිටත්වූ හැටි(වීඩියෝ)

Mohamed Dilsad

Parliament Dissolution: Supreme Court issues Interim Order

Mohamed Dilsad

Leave a Comment