Trending Newsඑසැන පුවත්දේශීය

සහනාධාර රැගත් ඉන්දීය නෞකාවක් කොළඹට

ආධාර රැගත් ඉන්දියානු නෞකාවක් ඊයේ (07) කොළඹ වරායට ළඟාවිය..

සීනි, කිරිපිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් එම නෞකාවේ ඇත. භාණ්ඩ තොගයේ බර ටොන් දස දහසකට අධිකයි.

ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අමාත්‍ය වසන්ත සමරසිංහ ට අධාර තොගය බාර දුන්හ.

තවත් ටොන් හත්සීයක භාණ්ඩ රැගත් ඉන්දීය නෞකාවක් අද (08) ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතයි.

Related posts

Navy apprehends 4 Nigerians attempted an illegal emigration [VIDEO]

Mohamed Dilsad

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

Mohamed Dilsad

New “Spider-Man” set for big opening Box-Office

Mohamed Dilsad

Leave a Comment