Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු දිගටම

අයහපත් කාලගුණ තත්ත්වයෙන් හානි වූ කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාඔය සහ නාත්තන්ඩිය අතර දුම්රිය මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී.

වලහපිටිය උප දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්න ඉපැරණි දුම්රිය යකඩ පාලමට සම්බන්ධ භූමි පෙදෙස ජල පහර හේතුවෙන් විනාශ වූ අතර එය ද පිළිසකර කරමින් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ හලාවත බෝලවත්ත දුම්රිය නඩත්තු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරයි.

Related posts

අර්ධ සුඛෝපභෝගී බස් රථ අවසන් කරයි

Mohamed Dilsad

සලෝචන සහ ව්‍යාපාරිකයෙක් යළි රිමාන්ඩ්

Editor O

ගංජා චෝදනාවෙන්, මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය වෙලා ; එම පුවත් පළ කළ විද්යුත්, මුද්‍රිත මාධ්‍ය වරප්‍රසාද කමිටුවට කැඳවන්න – ශාන්ත පද්ම කුමාර කතානායකගෙන් ඉල්ලයි

Editor O

Leave a Comment