Trending Newsඑසැන පුවත්දේශීය

චුණ්ඩිකුලම් ප්‍රදේශයේ මෝය පුළුල් කිරීමේ දී අතුරුදන් නාවික හමුදා නිලධාරීන් පස්දෙනාගේ මළ සිරුරු හමුවෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර පාලනය කිරීම සඳහා චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ කටයුතුවල යෙදී සිටියදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරගෙන ඇත.

නාවික හමුදා සෙබළුන් පස්දෙනා ඊයේ (30) සවස චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේ නිරතව සිටියදී අතුරුදහන් වී තිබේ.

අතුරුදහන් වූ මොහොතේ සිට ඔවුන් සොයා නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කළ කළ අතර, ඊයේ (30) රාත්‍රිය වන විට ඔවුන්ගේ සිරුරු හමු වූ බව නාවික හමුදාව පවසයි

Related posts

Navy discovers arms cache under Gengea Bridge in Muthur

Mohamed Dilsad

GMOA: Doctors’ protest heads to the South

Mohamed Dilsad

பொலிஸ் உயரதிகாரிகள் 64 பேருக்கு இடமாற்றம்

Mohamed Dilsad

Leave a Comment