Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් 159 ක් ජීවිතක්ෂයට ; 203 දෙනෙක් ගැන තොරතුරක් නැහැ

පවතින ආපදා සහිත කාලගුණය හේතුවෙන් මේවන විට පීඩාවට පත් පවුල් 234,503 කට අයත් පුද්ගලයින් 833,985 දෙනකු සිටින බව ආපදා කළමනාක‍රණ මධ්‍යස්තානය සඳහන් කරයි..

එම මධ්‍යස්ථානය පවසන්නේ පුද්ගලයන් 159 නකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. පුද්ගලයින් 203 දෙනකු මේ වන විට අතුරුදන්ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක සුබසාධන මධ්‍යස්ථාන 919 ක පවුල් 34,198 ක, පුද්ගලයන් 122,822 සිටින බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්.

Related posts

ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණයෙන් රතු නිවේදනයක්

Editor O

සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෙර පරිදිම ලංගම බස්රථ

Mohamed Dilsad

கடந்த 24 மணித்தியாலங்களில் 20 பேர் கைது

Mohamed Dilsad

Leave a Comment