Trending Newsඑසැන පුවත්දේශීය

ආචාර්ය අශෝක රංවල, ආචාර්යය උපාධි සහතිකය ඉදිරිපත් නොකළට, අනිත් අය ඉදිරිපත් කළ යුතුයි – නලින්ද ජයතිස්ස

හිටපු කතානායක වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල සිය ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් නොකළ නිසා තවත් අයෙකුට එලෙස ඉදිරිපත් නොකර සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

‘තව කෙනෙක් ඉදිරිපත් නොකළා කියලා අනික් කෙනා ඉදිරිපත් නොවෙන්න සාධාරණ තර්කයක් නෑ. නාමල්ට ඉදිරිපත් වෙලා ඉදිරිපත් නොකළ කෙනෙකුට චැලෙන්ජ් කරන්නත් පුළුවන්. මෙන්න මං ඉදිරිපත් කළා කෝ ඔයාගේ ඒවා කියලා. රන්වලගේ දේ රන්වල කරයි. නාමල්ගේ දේ නාමල් කරන්න’

අශෝක රන්වලගේ මහතාගේ ආචාර්ය උපාධි සහතික තවමත් ඉදිරිපත් නොකළ පසුබිමක නාමල් රාජපක්ෂගේ උපාධිය ප්‍රශ්න කිරීම කෙතරම් සදාචාරාත්මක දැයි මාධ්‍ය විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.

Related posts

சீன கம்யூனிஸ்ட் கட்சியின் சிரேஷ்ட உறுப்பினர்கள் – ஜனாதிபதிக்கிடையில் சந்திப்பு

Mohamed Dilsad

ஊனா மெக்காலேயின் இறுதிக்கிரியைகள் இன்று கொழும்பில்

Mohamed Dilsad

“Sri Lanka has achieved a significant development in prevailing peaceful environment” – Pakistan Army Chief

Mohamed Dilsad

Leave a Comment