Trending Newsඑසැන පුවත්දේශීය

අශෝක රංවලගේ ආචාර්යය උපාධිය ඉදිරිපත් කරන්න බැරි වුණා ; ඒක නිසා ඒක අපට වඩක් නෑ. – මාලිමා මන්ත්‍රී දේවානන්ද සුරවීර

ආචාර්ය අශෝක රන්වලට බලාපොරොත්තු වූ ආකාරයට සිය ආචාර්ය උපාධිය ඉදිරිපත් කිරීමට නොලැබුණු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

“අපට බලාපොරොත්තු වුණ විදිහට රන්වල සහෝදරයාට ඒක ඉදිරිපත් කරගන්න බැරි වුණා. සහෝදරයා දැන් නිහඬව මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නවා.

හැබැයි ඉතින් මහා දැවැන්ත වැඩ කොටසක් කළ හොඳ චරිතයක්. සහෝදයාගේ වෙච්චි අඩුවක් කියලා අපි විශ්වාස කරන්නේ නෑ.

අපට ඕක ආයේ ආයේ මතක් කර කර ඉන්න දෙයක් නෙමෙයි ඕක. අපට නාමල්ගේ උපාධිය වැඩකුත් නෑ. රන්වලගේ උපාධිය වැඩකුත් නෑ.”

අද (24) මාධ්‍ය අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳ නැගූ පැනයකට පිළිතුරු දෙමින් දේවානන්ද සුරවීර මේ බව කීය.

Related posts

பல்வேறு பகுதிகளில் ஹெரோயினுடன் மூவர் கைது

Mohamed Dilsad

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් පිරිසකටත් කොරෝනා

Mohamed Dilsad

නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment