Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

උද්ධමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ඔක්තෝම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය  ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 සැප්තැම්බර් මාසයේ දී 2.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 ඔක්තෝම්බර් මාසය සඳහා 2.7% ක් දක්වා වැඩි වී ඇත.

2025 සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ඔක්තෝම්බර් මාසයේ දී   4.1% ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, 2025 සැප්තැම්බර් මාසයේ දී 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ඔක්තෝම්බර් මාසයේ දී 1.5% ක් දක්වා වැඩි වී ඇත..

Related posts

SL to mark International Right to Information Day

Mohamed Dilsad

குழந்தைகளை வளர்ப்பது ரொம்ப கஷ்டம்- செல்லப்பிராணி வளர்ப்பில் ஆர்வம் காட்டும் மக்கள்

Mohamed Dilsad

ඇමති කංචන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment