Trending Newsඑසැන පුවත්දේශීය

නුගේගොඩ ශබ්ධ විකාශන උපකරණ පොලීසිය ගලවයි

විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘මහා ජන හඬ’ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතය.

මේ වන විට පොලිසිය පැමිණ ඒ ආසන්නයේ ඇති ශබ්ද විකාශන යන්ත‍්‍ර ඉවත් කරමින් සිටී.

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද ⁣සකසා ඇති බව පොලීසිය කියයි.

Related posts

தொடர்ந்து மழை பெய்தால் களனி , களு , கிங் நீர்மட்டம் அதிகரிக்கலாம்

Mohamed Dilsad

PSC members to meet Speaker today

Mohamed Dilsad

ඉදිරියේදී තවත් සහන බලාපොරොත්තුවන්න – රවී කරුණානායක

Editor O

Leave a Comment